21 වන සියවසේ කුසලතා
21 වන සියවසේ කුසලතා
21 වන සියවසේ කුසලතා යනු 21 වන සියවසේ සාර්ථක වීමට
පුද්ගලයන්ට තිබිය යුතු වැදගත් යැයි සැලකෙන කුසලතා සහ නිපුණතා සමුහයකි.
මෙම සියවස තුලදී අධ්‍යාපනය ශ්‍රාස්ත්‍රීය දැනුමෙන් ඔබ්බට
ගොස් හැකියා වලින් පිරිපුන් ශ්‍රම බලකායක් ගොඩ නැංවීම මුලික අරමුණ වේ.
21 වන සියවස තුල වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය
හැකියාවන්
v විවේචනාත්මක චින්තනය
v ගැටලු විසදීම
v සන්නිවේදනය
v සහයෝගීතාව
v ඩිජිටල් සාක්ෂරතාව
v නිර්මාණශීලිත්වය
v අනුවර්තන හැකියාව
v මුල පිරීම
මෙම හැකියා පුඵල් පරාසයක වෘත්තීන් සඳහා අදාළ වන අතරම
පුද්ගලික සහ වෘත්තීය යන දෙඅංශයෙහිම
සාර්ථකත්වය උදෙසා අවශ්‍ය වන බැවින් ඒවා වැදගත් යැයි සැලකේ.
Comments
Post a Comment