21 වන සියවසේ ඉලක්ක

 21 වන සියවසේ  ඉලක්ක සපුරා ගෙන තිබේ ද ?

විසි ඒක් වන සියවසේ කුසලතා සපුරාගැනීමේ අභියෝගයට ජාතියක් ලෙස ඍජුව රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යය සේම  දරැවන්ගේ දැනුම හා කුසලතා ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අවශ්‍ය සම්පත් ඔවුන් හට ලබාදීම සියලු වගකිව යුතු පාර්ශවයන්ගේ යුතුකමකි. මේ හා සම්බන්ධ ලියවුණු ලිපියක්ද මෙහි අමුණා ඇත.


21 වන සියවසේ ඉලක්ක

අධ්‍යාපනය දරැවන්හට ප්‍රේශණය වන්නේ  ගුරැවරැන් හරහා වන නිසා ගුරැවරැන්හට ද නවීන ලෝකයේ වැඩ ලෝකයට උචිත දරැවන් නිර්මාණය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දී ඔවුන්ද යාවත්කාලීන කල යුතුය.




සකස් කළේ

A කණ්ඩායම

රත්තපුර


Comments