සංවර්ධනය කල යුතු කුසලතා
21 වන සියවසේ පුද්ගලයෙකු තුල ප්‍රධාන වශයෙන්
සංවර්ධනය කල යුතු කුසලතා ක්ෂේත්‍ර
21 වන සියවසේ පුද්ගලයෙකු තුල ප්‍රධාන වශයෙන් සංවර්ධනය කල යුතු කුසලතා ක්ෂේත්‍ර
3ක් හඳුනා ගෙන තිබේ. ඒවා නම්,
v ඉගෙනුම් කුසලතා
v සාක්ෂර කුසලතා
v ජීවන කුසලතා
21 සියවසේ ඉගෙනීමේ කුසලතා
21 වන සියවසේ ඉගෙනුම් කුසලතා “4C” යන කෙටි යෙදුමෙන්
හැඳින්වේ.
v විවේචනාත්මක චින්තනය
v නිර්මාණශීලීත්වය
v සහයෝගීතාව
v සන්නිවේදනය
තවද,
v පුරවැසි භාවය
v චරිතය
යන කුසලතා 2ක එක්වූ විට මෙය “6Cs” ලෙස හඳුන්වයි.
21 වන සියවසේ සාක්ෂර කුසලතා
කියවීමට හා
ලිවීමට ඔබ්බට පුඵල් පරාසයක නිපුණතා ආවරණය වන පරිදි 21 වන සියවසේ සාක්ෂර කුසලතා
පරිණාමය වී ඇත.
v තොරතුරු සාක්ෂරතා
v ඩිජිටල් සාක්ෂරතාව
v මාධ්‍ය සාක්ෂරතාව
v විවේචනාත්මක සාක්ෂරතාව
v විද්‍යාත්මක සාක්ෂරතාව
v මුල්‍ය සාක්ෂරතාව
v සංස්කෘතික සාක්ෂරතාව
21 වන සියවසේ ජීවන කුසලතා
ජීවන කුසලතා පන්ති කාමරයේ සහ ඉන් බැහැර ලෝකයේ සාර්ථක
වීමට සිසුන් සන්නද්ධ කරයි.
v නම්‍යශීලී බව
v නායකත්වය
v මුල පිරීම
v ඵලදායීතාව
v සමාජ කුසලතා
Comments
Post a Comment